← Back to all songs
HYMN #B362

දෙව් ඔබ සුරකියි බිය නොවන් (අන්තය තෙක්)

Dhev Oba Surakii Biya Novan Anthaya Thek

දෙව් ඔබ සුරකියි බිය නොවන්

එළියෙත් අඳුරෙත් රැකුම් දෙමින්

මුදු ගුණෙන් ඔබ රැක සිටියි

ඔබට නිදැල්ලේ යන්න නොදෙයි

අන්තය තෙක් දෙවි ඔබ රකියි

පියාත් මිදුම්කරුත් මිතුරාත් වෙයි

කතාකරන් යේසුස් උත්තර දෙයි

අදහමු යේසුස් අප රකියි

දින තුළ දෙව් ඔබ සුරකියි

ඔබේ පාද හරි මඟ ගෙනෙයි

එඬේරා රැකවල් මං පෙන්වන්නා

නිසල් දිය ළඟින් දරුන් ගෙනෙයි

අන්තය තෙක්...

යව් දිව් දෙව්තුමන් ඔබ සුරකියි

කිසිවකුට නොහැකි සෙත් දෙයි

කල්ගිය මුත් හිමි ඔබ රකියි

සුවෙන් සගලොවට ගෙනයයි

අන්තය තෙක් ...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →