← Back to all songs
WORSHIP

මගේ අබ්බා පියාණෙනි

Mage Abba Piyaneni

ශුද්ධාත්මයාණන් · Holy Spirit

මගේ අබ්බා පියාණෙනි

සෑම දෙයක් ඔබහට කළ හැකි වේ(x2)

භිය වන්නට වහල්භවේ ආත්මයක්

අප ලැබුවේ නැතේ

අප ලැබුවේ පුත්‍රකමේ ආත්මයයි

අප ඔබේ පුතුන් බැවින්

අපෙ හදවත් තුළ ඇති පුත්‍රකමේ ආත්මය

හඬ නගයි අබ්බා පියාණෙනි

මගේ අබ්බා පියාණෙනි ඔබට ආදරෙයි

මගේ අබ්බා පියාණෙනි ඔබට ස්තුතියි

මගේ අබ්බා පියාණෙනි ඔබව නමදිමී

මගේ අබ්බා පියාණෙනි ඔබව පසසමී

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →