WORSHIP
මාගේ ආත්මයෙන් ස්වාමින්ව පසසමී
Mage Aathmayen Swaminta
මාගේ ආත්මයෙන්ස්වාමින්ව පසසමී
මාගේ ආත්මයෙන්ස්වාමින්ට ගී ගයමී(x2)
ස්තුති පුදමින් ගෞරව දෙමින්ස්වාමින්ව ඔසවමී
ස්තුති පුදමින් මා ගෞරව දෙමින්
ස්වාමින්ව ඔසවමි ඔසවමි
මාගේ මුළු හදින්යේසුස්ව නමදිමී
මාගේ මුළු හදින්යේසුස්ට පෙම් කරමී(x2)
ස්තුති පුදමින් ගෞරව දෙමින්යේසුස්ව ඔසවමී
ස්තුති පුදමින් මා ගෞරව දෙමින්
යේසුස්ව ඔසවමි ඔසවමි...
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →