WORSHIP
මා තුළ සිටිනා යේසුස්
Ma Thula Sitina Yesus Balawanthai / Jaya Mata Yesus Thula Ethey
මා තුළ සිටිනා යේසුස් බලවන්තයි බලවන්තයි
ලොවෙහි සිටිනා තැනැත්තාට වැඩියෙන්
බලවන්තයි හිමි බලවන්තයි(x2)
දෙව් වදනින් මා බලවන්තයි
ශුද්ධ ආත්මෙන් මා බලවන්තයි
ක්‍රියාවෙන්ද මා බලවන්තයි
යේසුස් තුළින් මා බලවන්තයි(x2)
ජය මට යේසුස් තුළ ඇතේ
එතුම්ව ඇණ ගැසුවේ මගේ සමාවටයි
පූර්ණ සුවය මගේ ශරීරයටයි
මා මිදුනේ යේසුස් හිමි නිසයි
එතුමන් සමග.... මා රජ කරම්
සාතන්ගෙන් සැමවිට ජය ගනිමින්
කිතු සමග දිවි ගෙවනෙමි රජෙකු මෙන්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →