WORSHIP
මා තනිව නොවෙයි මේ ගමනේ
Ma thaniwa nowei me gamane
මා තනිව නොවෙයි මේ ගමනේඔබ මා සමඟයි යේසුනි (x2)සැම දවසේ - සැම මොහොතේඔබ මා සමඟයි යේසුනි (x2)අත් නොහරිමියි ඔබ මට පොරොන්දු වූවාඅහක්ව නොයමියි ඔබ මට පොරොන්දු වූවාකිසිදා අත් නොහරිමියි ඔබ මට පොරොන්දු වූවාඅහක්ව නොයමියි ඔබ මට පොරොන්දු වූවාමගේ උපකාරයයි ඔබ සමිඳේ x3මා භය නොවී ධෛර්යයෙන් සිටින්නෙම්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →