← Back to all songs
WORSHIP

මා සුවයි සුවයි

Ma suwai suwai

මා සුවයි සුවයියේසුස් කස පහරින් සුවයිමා සුවයි සුවයිදෙවිඳුගේ බලයෙන් සුවයිමා සුවයි සුවයියේසුස් කස පහරින් සුවයිමා සුවයි සුවයි මේ දැන් සුවයි (x2)යේසුස් ජය ලබා ඒ සියල්ල ගෙව්වේමා වෙනුවෙන්දුක් විඳ ලේ පුදා මැරුණේමා නිදහස් කරන්නටයිස්වාමිනි මා දැන් ස්තුති හදින්ඔබ කළ සියල්ල උදෙසාඔය ඔෙබි අනුග්‍රහය හා ප්‍රේමය නිසයිමා සවිමත් සවිමත්යේසුස් අනුග්‍රහයෙන් සවිමත්මා සවිමත් සවිමත්සමිඳුගේ බලයෙන් සවිමත්මා සවිමත් සවිමත්යේසුස් අනුග්‍රහයෙන් සවිමත්මා සවිමත් සවිමත් මේ දැන් සවිමත්දෙව් පසසම්දෙව් පසසම්දෙව් පසසම්එතුම් මහත් දේ කර ඇතේ(x2)පවසන්නෙමි ස්තූතියි යේසුනිස්තූතියි යේසුනිස්තූතියි යේසුස්මා නිදහස්ඔබ හට මා ස්තූතියි යේසුනිස්තූතියි යේසුනිස්තූතියි යේසුස්මා නිදහස්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →