← Back to all songs
WORSHIP

මා සුවයි සම්පුර්ණයි

Ma Suwai Sampoornai / Ma Alepaya Ladha Bev Dev Wachane Kiyai

මා සුවයි සම්පුර්ණයි

මාගේ හිස සිට පාද පතුල දක්වා

යෙසායා 53: 5 කියයි ”මා සුවයි” එබැවින්

මා සුවයි සම්පුර්ණයි

මාගේ හිස සිට පාද පතුල දක්වා

මා සුවයි සම්පුර්ණයි

මාගේ හිස සිට පාද පතුල දක්වා

1 පේතුරු 2:24 කියයි

”මා සුව ලබා ඇත” එබැවින්

මා සුවයි සම්පුර්ණයි

මාගේ හිස සිට පාද පතුල දක්වා

මා ආලේපය ලද බැව් දෙව් වචනෙ කියයි

එසේ කියයි(x2)

මට හැක වියගහ නසන්නටත්

බර දුරලන්ටත් මට ඇති දෙව් බලයෙන්

මා ආලේපය ලද බැව් දෙව් වචනෙ කියයි

එසේ කියයි

මා දමිටුකම ලද බැව් දෙව් වචනෙ කියයි

එසේ කියයි(x2)

මට හැක වියගහ නසන්නටත්

බර දුරලන්ටත් මට ඇති දෙව් බලයෙන්

මා දමිටුකම ලද බැව් දෙව් වචනෙ කියයි

එසේ කියයි

මා මිදීම ලද බැව් දෙව් වචනෙ කියයිඑසේ කියයි(x2)

මට හැක වියගහ නසන්නටත්

බර දුරලන්ටත් මට ඇති දෙව් බලයෙන්

මා මිදීම ලද බැව් දෙව් වචනෙ කියයි

එසේ කියයි

මා සුවය ලද බැව් දෙව් වචනෙ කියයිඑසේ කියයි(x2)

මට හැක වියගහ නසන්නටත්

බර දුරලන්ටත් මට ඇති දෙව් බලයෙන්

මා සුවය ලද බැව් දෙව් වචනෙ කියයි

එසේ කියයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →