WORSHIP
මා සියලු දේ වලදී ( අනුග්‍රහයේ දෙවිඳු ඔබයි )
Ma siyalu de waladi (Anugrahaye devindu obai)
මා සියලු දේ වලදීනිතරම පූර්ණකම ලබා(x2)
සියලු යහපත් දේ උදෙසා
පූර්ණ වී මා සිටින පිණිසා(x2)
මට සියලු අනුග්‍රහය වැඩිකර දෙන්නට
දෙවිඳුට පුළුවන්
සියලු දේ සපයනවිශ්වාසවන්ත දෙවිඳු ඔබයි
සියලු දේ මවනු ලැබුමැවුම්කරුන් ඔබමයි
අනුග්‍රහයේ දෙවිඳු ඔබයිකරුණාවේ දෙවිඳු ඔබයි
එල්ෂැඩායි......
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →