WORSHIP
මා සැඟවෙන ස්ථානය ඔබමයි
Ma Sengawena Sthanaya Obamai
මා සැඟවෙන ස්ථානය ඔබමයිමාගේ රැකවරණය ඔබමයිමා හට ප්‍රේම කරනාමා හද තුළම සිටිනාමාගේම යේසුස් ඔබමයිමා නමදින ස්වාමීන් ඔබමයිමාගේ උපකාරය ඔබමයිමා හට යහපත කරනාමා ළඟින්ම සිටිනාමාගේම යේසුස් ඔබමයිසැමදා මගේ දෙවිඳුන් විශ්වාසවන්තයිසැමදා මගේ යේසුස් කරුණාවන්තයි (x2)හිමි පුදුමයි බලවන්තයිමහිමාන්විතයි ප්‍රේමෙන් පූර්ණයිඔබ පුදුමයි බලවන්තයිමහිමාන්විතයි ප්‍රේමෙන් පූර්ණයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →