WORSHIP
මා සැම වෙලේ
Ma sema wele yesus name osavami
මා සැම වෙලේ - යේසුස් නාමේඔසවමී - ඔසවමීමා මුවේ - එතුම් කරුණා ගුණේසැමදා රැඳේ - සැමදා රැඳේස්තුති ගී ගයා - පැසසුම් පුදානමදිමී මෙමා - මුළු දවස පුරා (x2)හිමිගේ මන්දිරයේ - ප්‍රීතියේ ගී නාදේරැව් පිළිරැව්දේ - රැව් පිළිරැව්දේමුළු සග ලොවෙහී - අපෙ දෙවිඳුන් කෙරෙහීප්‍රේමේ පැතිරේ - ප්‍රේමේ පැතිරේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →