← Back to all songs
WORSHIP

මා සැගවෙන ස්ථානේ ඔබයි

Ma Segawena Sthanaya Obai / Halleluya Prasansawe

මා සැගවෙන ස්ථානේ ඔබයි

මා හද පුරවන්නේ ඔබයි

මිදීමේ ගීතිකා වලින්

මා භිය වන සැම විටදී

මා විශ්වාසය ඔබ තුළයිමා විශ්වාසය ඔබ තුළයි

දුබලවුන් කියව් මා දෙවි යයි

දෙවිදුන්ගේ ශක්තියෙන්

හාලේලූයා ප්‍රශංසාවේහාලේලූයා ප්‍රශංසාවේහාලේලූයා ප්‍රශංසාවේහාලේලූයා ප්‍රශංසාවේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →