WORSHIP
මා පුතුනි මාගේ වදනට සවන් දෙන්න
Ma Puthuni Mage Vadanata Sawan Denna
මා පුතුනි මාගේ වදනට සවන් දෙන්න
මා පවසන වදන් අසන්න
පහ නොවේවාඒ වදන් ඔබගේ ඇස් හමුවෙන්
ඔබෙ හදෙහි ඒවා රැක ගන්න
දෙව් වචනෙ සොයන්නන් හට ජීවනයයි
ඔවුන්ගේ සිරුරට සුවයයි
දෙව් වචනෙ සොයන්නන් හට ජීවනයයි
ඔවුන්ගේ සිරුරට සුවයයි සුවයයි
මරණයත් ජීවනයත්ඇත්තේ ඔබගේ දිවේ
එයට ප්‍රිය වන්නෝඑයින් ඵල ලබයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →