WORSHIP
මා ප්‍රීතිවෙම්
Ma preethivem
මා ප්‍රීතිවෙම් -මා ප්‍රීතිවෙම්
මා තෝරාගත්තේසමිඳුන් තුළ ප්‍රීතිවන්නටයි(x2)
අපගේ සමිඳාණන් යහපත්ය
මිහිරියි අපගේ ගැළවුම්කරුන්
හිමි පූර්ණයි ප්‍රේමෙන් හා කරුණාවෙන්
පිවිතුරුකමෙන්ද පූර්ණයි(x2)
හලේලූයා ඔබේ පැසසුම් නාද කරමි
හලේලූයා මා හද පුරවයි සමිඳු ඔබ
ගීයෙන් නැටීමෙන්(x2)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →