WORSHIP
මා පවසන දේ මා සතුවේ
Ma Pawasanade Ma Sathu We
මා පවසන දේ මා සතුවේමා පවසන දේ මා සතුවේ
ඇදහිල්ලෙහි රාජ්‍යයේ රැස් කරනා දේ
මා වචනය තුළ වේ
මා පවසන දේ මා සතුවේ
යේසුස් ස්වාමීන් බැව් මා පවසමි
එතුම් කස පහරින් සුව වූ බැව් පවසමි
දෙව් පුත් මා නිදහස් කළ බැව් මා පවසමි
සැම හිඟකම් මගේ දෙවිඳුන් සපයයි
මා හෘදේ දෙව් ප්‍රේමේ වැගිරුනුබැව් පවසම්
සිංහයෙකු මෙන් නිර්භීත බැව් පවසම්
මා ගන්නා සැම පියවර
දෙව් අභියසින් බැව් පවසම්
ගැළවීමේ උපකාර සැමදා පවසම්
යේසුස් නමින් යක්ෂයන් දුරුවේ
මගේ අත් තබනා විට සුවවෙයිසැම රෝගීන්
ජීවන මිදිවැලේ අත්තක් යයි මා පවසමි
දෙවිඳුගේ අධිපතිකම මා තුළ පවතියි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →