WORSHIP
මා පසසන්නේ ඔබව පමණයි යේසුනි
Ma Pasasanne Obawa Pamanai
මා පසසන්නේ ඔබව පමණයි යේසුනි
මට ඇත්තේ ඔබමයි මාගේ සියල්ලමත්
සැම ආශාවත් ඔබමයි යේසුනි
ඔබ විශ්මිතයි මවිතයිඅලංකාරයි සත්‍යයයි
සදා වෙනස් නොවනා සමිඳු එක වගෙයි
සැම පැසසුම් ලැබුමට සෑහේ
සැම මහිමේ ලැබුමට සෑහේ
සැම ගෞරව ලැබුමට සෑහේ
යේසුස් මා සමිඳුනි(x2)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →