← Back to all songs
WORSHIP

මා ඔබහට නැවත සනීප ලබා දී

Ma Obahata Nevatha Sanipa Laba Di

මා ඔබහට නැවත සනීප ලබා දී

මා ඔබගේ තුවාල සුවකර ඇතේ(X2)

මෙසේ පවසන්නේ - ස්වාමීන් වන මමයි

ඔබහට පවසන්නේ - ස්වාමීන් වන මමයි

එතුම් බිඳුනු සිත් ඇත්තන් සුව කළේ

ඔවුන්ගේ තුවාල බැඳ දැමුවේ

මා සුවකරන්නා ඔබයි

ඔබ මා සුවකරන්නායිමාගේ සනීපයයි

ඔබ මාගේ සුවයයිසම්පූර්ණ කරන්නායි(X2)

බොහෝසේ සත්‍යයයි සාමයයි

ඔබ මට එළිදරව් කළේ

මා වෛද්‍යවරයාණෝ යේසුනි

වෛද්‍යවරයාණෝ ඔබයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →