← Back to all songs
WORSHIP

මා ඔබහට ආදරෙයි

Ma Obahata aadarei

මා ඔබහට ආදරෙයි - ඔබට පමණයි ඔබහට පමණයිමා ඔබහට ආදරෙයිමට සිටින්නේ ඔබ පමණයිමා යේසුස්ට ආදරෙයි - ඔබට පමණයි ඔබහට පමණයිමා යේසුස්ට ආදරෙයිමට සිටින්නේ ඔබ පමණයිමා නැතිවී සිටියදීමග පෙන්වූයේ මාර්ගය ඔබමයිමා නැතිවී සිටියදී - ඔබමයි මග පෙන්වූයේබොරුවට රැවටී සිටියදීසත්‍යය පවසා - සත්‍යය ඔබමයිබොරුවට රැවටී සිටියදීඔබ සත්‍ය මට පැවසුවේමා මැරී සිටියදී ඔබ - ජීවය දුන්නේජීවනය ඔබයිමා මැරී සිටියදී ඔබේ ජීවනයයි මට දුන්නේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →