WORSHIP
මා ඔබ ගැන සිතනා මාගේ සිතුවිලි
Ma Oba Gena Sithana Mage Sithuvili
මා ඔබ ගැන සිතනා මාගේ සිතුවිලි
ඔබේ යහපත උදෙසයි
මගේ අරමුණු චේතනා සැම යෝජනාවන්
ඔබේ ප්‍රයෝජනය උදෙසයි
ඒවා මතු කාලයේදී ඔබේ සැම පැතුමන්
සඵලවත් කරන පිණිසයි
එබැවින් මෙදින මා ඔබහට පවසන්නේ
ඇදහිල්ලෙන් ස්තුති දෙන්නයි
1:
ශාලෝම් දෙවිඳු මමයිශාලෝම් දෙවිඳු මමයි
ශාලෝම් දෙවිඳු මමයිඔබේ ශාලෝම් දෙවිඳු මමයි
සමිඳේ මා ගැන ඔබගේ සිතුවිලිමගේ යහපත උදෙසයි
ඔබෙ අරමුණු චේතනා සැම යොජනාවන්
මගෙ ප්‍රයෝජනය උදෙසයි
ඒවා මතු කාලයේදී මගේ සැම පැතුමන්
සඵලවත් කරන්නේ ඔබයි
එබැවින් මෙදින මා ඔබ වෙත එන්නේ
ඇදහිල්ලෙන් ස්තුති දෙන්නයි
2:
ශාලෝම් දෙවිඳු ඔබයිශාලෝම් දෙවිඳු මමයි
ශාලෝම් දෙවිඳු ඔබයිමගෙ ශාලෝම් දෙවිඳු ඔබයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →