WORSHIP
මා නිදහස් කළේ ඔබේ ලෙයයි
Ma Nidahas Kale Obe Leyai (Yesus Layai Jeewaya Dunne)
මා නිදහස් කළේ ඔබේ ලෙයයි
මා දිවි මිදුවේ ඔබේ ලෙයයි
පියාණන් වෙත මග පෑදුවේ ඔබගේ ලෙයයි
ජීවය දුන්නේ ඔබේ ලෙයයිජීවය දුන්නේ ඔබේ ලෙයයි
මා ජීවත් වන්නේ ඔබේ ලේ නිසයි
මා කමාව ලැබුවේ ඔබේ ලේ නිසයි
දමිටු වන්නේ ඔබේ ලේ නිසයි
යේසුස් ලෙයයි ජීවය දුන්නේ
ඔබේ ලෙයයි ජීවය දුන්නේ
ජීවය දුන්නේ -ජීවය දුන්නේජීවය දුන්නේ -ජීවය දුන්නේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →