← Back to all songs
HYMN

දෙව් හඬ ඇසෙයි

Dhev Hannda Asei

දෙව් හඬ ඇසෙයි

කැඳවන්නාවූ එතුමන්ගේ //

එය ස්වාමිගෙන්මයි

හඬ ස්වාමිගෙන්මයි

එය ස්වාමිගෙන්මයි

මගෙ නම කිව්වා, මට හඬ ගැසුවා - //

ඒ ස්වර්ගෙන්මයි, මට හඬ ගැසුවේ - //

එය ස්වාමිගෙන්මයි

හඬ ස්වාමිගෙන්මයි

එය ස්වාමිගෙන්මයි

ජීවනයේ හඬ, මට ඇසුනා - //

ඒ හඬ මිහිරි, රැව්පිළි රැව් දේ - //

එය ස්වාමිගෙන්මයි

හඬ ස්වාමිගෙන්මයි

එය ස්වාමිගෙන්මයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →