← Back to all songs
WORSHIP

මා නිදහස් (ඔබතුමාණන් මයි මා නිදහස් කළේ)

Ma Nidahas (Obathumanan mai ma nidahas kale)

ඔබතුමාණන් මයි මා නිදහස් කළේ

ඔබතුමාණන් මයි මා රැක බලන්නේ

ඔබෙ කුරිසිය දෙස මා බලනා කල්හි

ඔබතුමාණන් මයි මා ගළවා ගත්තේ

මා නිදහස් වුනෙමි

මා නිදහස් වුනෙමි ඔබේ ලෙයින්(x4)

ඔබතුමාණන් මයි මා ඔසවා ගත්තේ

ඔබතුමාණන් මයි මා ගෙන යන්නේ

ඔබෙ කුරිසිය දෙස මා බලනා කල්හි

ඔබතුමාණන් මයි මා හට ජය දුන්නේBRIDGE: මගේ සැම බන්ධන කැඞීදැන් මා නිදහස්

මා නිදහස් වුනෙමි ඔබේ ලෙයින්

(x4)

මා නිදහස්... වුනෙමිමා නිදහස් වුනෙමි ඔබේ ලෙයින් (x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →