← Back to all songs
WORSHIP

මා නිදහස් මා නිදහස්

Ma nidahas ma nidahas Yesus ma nidahas kala

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

මා නිදහස් මා නිදහස්යේසුස් මා නිදහස් කළාලේ වලින් මා සේදුවේබැටළුතුමන්ගේ ලේ වලින්යේසුස් මා නිදහස් කළාඑතුම් කුරුසියේ මැරුණු දාමිලය ගෙවා ඇතේ මා නිදහස් (x2)යේසුස් සෙව්වදාමා පාපයේ මැරී සිටියේගෙවන්න බැරිවූ ණය බරකින් මා සිටියේවරදකරු මෙන් චෝදනා එල්ලවමරණය මගෙ කොටස වුණානමුත් යේසුස් ඇවිත්මා ස්ථානය ගත්තේමා නිදහස් මා නිදහස්මට එරෙහිවූ සැම නියෝගවලලියවිල්ලක්ම, සැම ණයක්මඑතුම් කුරුසියේ ඇණ ගැසුවේඑතුම් මරණය ජය ගත්තේඑය ප්‍රසිද්ධියේ පෙන්වූයේඉන්පසු එතුම් නැඟිටිමින්මා හට ජය දුන්නේමා නිදහස් මා නිදහස්මා ජයගත්තෙකුයි ඕ ඕහා ජයගත්තේ යේසුස්ගේ නාමෙන් (x4)යේසුස් තුළ මට නිදහස ඇතේයේසුස් තුළ නිදහස ඇතේ x2මා ජයගත්තේ (x6)

යේසුස් මා නිදහස් කළාඑතුම් කුරුසියේ මැරුණු දාමිලය ගෙවා ඇතේ මා නිදහස් (x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →