← Back to all songs
WORSHIP

මා නැවත ඉපදුනේ දේව වචනයෙන්

Ma Newatha Ipadune Dewa Wachanayen

මා නැවත ඉපදුනේ දේව වචනයෙන්

එය කුණු නොවන්නාවූ දේව වචනයයි(x2)

එය සදාකල් පවතින්නාවූකිසිදා වෙනස් නොවන්නාවූ

සදාකල් පවතින්නාවූකිසිදා වෙනස් නොවන්නාවූ

ස්වාමීන්ගේ ජීවන වචනයයි

එය ඇදහිල්ලේ ජීවන වචනයයි

ඇදහිල්ලේ එම ආත්මයමා තුළ පවතින්නේ

දෙව් වචනය අදහාමුවින් පවසන්නෙමි(x2)

ලෝකයෙන් ජයගත් යේසුස් හිමි මා තුළයි

ඇදහිල්ලෙන් සවිමත් වෙමි

ලෝකයෙන් ජයගත් යේසුස් හිමි මා තුළයි

අතීශයින් මා ජය ලැබුවෙමී

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →