← Back to all songs
WORSHIP

මා නව මැවිල්ලක් වන්නෙමි

Ma Nawa Mawillak Wannemi / Ma Preethivem

මා නව මැවිල්ලක් වන්නෙමි

දොස් පැවරීමක් මට නොමැතේ

දෙවිඳුගේ අනුග්‍රහයේ මා සිටිම්

මාගේ හද උතුරා යන්නේ

මගේ ප්‍රේමය වර්ධනය වන්නේ

දෙවිඳුගේ අනුග්‍රහයේ මා සිටිම්

සමිඳුනි මා ඔබ පසසම්

ඔව් සමිඳුනි මා ඔබ පසසම්

මා ගයමී ඔබ කළ ඇති සෑම දේ උදෙසා

සීමාවක් නොමැතී ප්‍රීතිය

සැහැල්ලූභාවය මගේ ආත්මයේ

දෙවිඳුගේ අනුග්‍රහයේ මා සිටිම්

මා ප්‍රීතිවෙම් -මා ප්‍රීතිවෙම්

මා තෝරාගත්තේසමිඳුන් තුළ ප්‍රීතිවන්නටයි(x2)

අපගේ සමිඳාණන් යහපත්ය

මිහිරියි අපගේ ගැළවුම්කරුන්

හිමි පූර්ණයි ප්‍රේමෙන් හා කරුණාවෙන්

පිවිතුරුකමෙන්ද පූර්ණයි(x2)

හලේලූයා ඔබේ පැසසුම් නාද කරමි

හලේලූයා මා හද පුරවයි සමිඳු ඔබ

ගීයෙන් නැටීමෙන්(x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →