← Back to all songs
WORSHIP

මා මුවින් පවසමී හදවතින් අදහමී

Ma Muwin Pawasami

මා මුවින් පවසමීහදවතින් අදහමී

කිතු යේසුස් මා උදෙසා මැරීමිලය ගෙව්වේ(x2)

ගැළවුනෙමි මිදුනෙමි

සුව ලදිමි නිදහස් වුනෙමී(x2)

මා මුවින් පවසමීහදවතින් අදහමී

දෙවිඳුන් යේසුස්ව එසවූයේමා ගළවන්නයි(x2)

හදවතින් අදහමීමා මුවින් පවසමී

කිතු යේසුස් හිමි දිව් පිදුවේමා මුදවන්නයි(x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →