WORSHIP
මා මිදුම්කරු ජීවත්වෙයි
Ma Midumkaru Jeewathwe (Himi Ma Prane)
හිමි මා ප්‍රාණේ මිදු බව දනිම්
හිමි ලේ මා පාපය දුරු කළේමා... විශ්වාස කරමි
මාගේ නින්දාව ගනු ලැබුවේ
මගේ වේදනාව හිමි නාමෙන් සුවයි
මා... විශ්වාස කරමි
මා ධජය ඔසවම්
සමිඳු සොහොනින් නැගිටුනේ
මා මිදුම්කරු ජීවත්වෙයිමා මිදුම්කරු ජීවත්වෙයි (x2)
ඔබ මා බර උසුලන්නේමා ඔබ හා එසවෙම්
මේ කන්ද මතු පිට මා නටන්නෙම්
දෙව් රාජ්‍යය පැමිණෙන තුරා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →