← Back to all songs
WORSHIP

මා මිදු දෙවිඳුට ස්තූති වේ

Ma Midu Deviduta Sthuthi Ve

මා මිදු දෙවිඳුට ස්තූති වේ

මා ගැළවූ සමිඳුට ස්තූති වේ(x2)

ඔබෙ නාමෙන් මා කැඳවාඔබේ නෙතින් මග පෙන්වා

ඔබෙ හස්තෙන් මා ඔසවාඔබෙ ප්‍රේමෙන් මා පුරවා

ඔබෙ වදනින් මා සනසාඔබේ ලෙයින් මා සෝදා

ඔබෙ ආත්මේ මා තුළ වගුරාඔබෙ බලයෙන් මා පුරවා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →