← Back to all songs
WORSHIP

මා මාගේ නොවෙයි

Ma mage nowei | dev puthun nidahas

මා මාගේ නොවෙයි මාගේ මිලය ගෙව්වේයේසුස් ක්‍රිස්තුස්ගේ අනගි ලෙයින් මා මිදුවේමාගේ සැම ණයක් ගෙව්වේඑතුමන්ගේ පූජාවෙන්හාලේලූයා යේසුතුමන්ටමාගේ දිවි මිදූ බැවින්

දෙව් පුතුන් නිදහස් කළ අයෙකු සැබවින් නිදහස්මුළුමනින්ම ව්‍යවස්ථා ශාපෙන් මුදවා නිදහස්දෙව් පුතුන් නිදහස් කළ අයෙකු සැබවින් නිදහස්අති උතුම්වූ දෙවිඳුගේමෙහෙකරුවෙකු වන්නට නිදහස්සමිඳුගේ ආත්මය ඇති ස්ථානයේ නිදහස ඇතේදාසකමේ වියගහ බැඳුමට මා හසුවී නැතේසත්‍යය වූ යේසුස් අප නිදහස් කරන්න ආවේමා නිදහස් මා නිදහස් මා නිදහස්නමදින්න මා නිදහස් - ජීවත්වන්න මා නිදහස්යේසුස් තුළ මා නිදහස් - ගී ගයන්න මා නිදහස්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →