← Back to all songs
WORSHIP

මා කමාව ලැබුවේ

Ma Kamawa Labuwey

මා කමාව ලැබුවේඔබ ප්‍රතික්ෂේප වූ නිසයි

මාව පිළිගෙනඔබ වැරදිකරු වුයේ

ජීවත් වෙමි සුවයෙන්ඔබෙ ආත්මය මා තුළයි

ඔබ මැරී නැවත නැගිටුනු නිසයි

විශ්මපත් ප්‍රේමේපවතින්නේ කෙසේදෝ

ඔබ මගේ රජුන් මා උදෙසා මැරුනේ

විශ්මපත් ප්‍රේමේසත්‍යය බැව් දනිම්

මා ප්‍රීතිය ඔබහට ගෞරව දෙන්නයි

මා කරනා සැම දෙයින් ගෞරව පුදමී

ඔබ මගේ රජුන්ඔබ මගේ රජුන්

යේසුනි ඔබ මගේ රජුන්ඔබ මගේ රජුන්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →