WORSHIP
මා ජීවය ඔබ තුළ වන්නේ
Ma Jeewaya Oba Thula Vanne / Obey Duk Sitha Maru Karan
මා ජීවය ඔබ තුළ වන්නේ
මා ශක්තිය ඔබ තුළ වන්නේ
මා පැතුමන් ඔබ තුළ වන්නේ
සමිඳුන් ඔබ තුළමයි(x2)
මා ජීවයෙහි ඔබ පසසන්නම්
මා ශක්තියෙහි ඔබ පසසන්නම්
මා මුළු ජීවිතෙන් මා මුළු ශක්තියෙන්
මා පැතුමන් හිමි ඔබ තුළයි
ඔබෙ දුක් සිත මාරු කරන්ප්‍රීතිමත් හදකට
සමරන් දෙවිඳුන් කළ දේ
පසසා ගී ගයමු අප එක් රැස්වී
සමරමු ප්‍රේමයේ සමිඳුන්
යේසුස් අපගේ ස්වාමීන්එතුමන් රජකරයි
දෙව් රාජ්‍යය පැමිණුන බැව් පවසම්
හිමිගේ ශුද්ධ ආලෝකෙන්අඳුර නැති වී යයි
සමරමු ප්‍රේමයේ සමිඳුන්
මුළු මැවිල්ල ගයයි (ස්තුති පැසසුම්)
සයුරේ රළ හඬ අසව්
ක්‍රිස්තුස් ස්වාමීන් බැව් පොළොව පවසන්
ක්‍රිස්තුස් ස්වාමීන් වේ -ක්‍රිස්තුස් ස්වාමීන් වේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →