WORSHIP
මා ජයගන්නෙකු වෙමි
Ma jayaganneku wemi
මා ජයගන්නෙකු වෙමි - මා දිනුම්කරුවෙකු වෙමිඅතීශයින් මා ජය ලැබුවෙමිමා ජයගන්නෙකු වෙමි - මා දිනුම්කරුවෙකු වෙමිවිශිෂ්ටව ඉහළින් මා ජය ලැබුවෙමියේසුස් මා අත නාරියි කිසිදාහිමි මා සමගමයි සැමදා (x2)භිය වන්නට කිසි කරුණක් නොමැතේත්‍වලෝකෙන් ජය ලැබුවෙමි - රෝගෙන් ජය ලැබුවෙමිපාපෙන් දිළිඳුකමෙන් මා ජය ලැබුවෙමි(x2)පරාජය නැත මා හට කිසිදාසමා.....දා....නය ඇත සැමදා(x2)දුක්වන්නට කිසි කරුණක් නොමැතේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →