← Back to all songs
WORSHIP

මා ගයමී ඔබෙ කරුණා ගුණේ

Ma Gayami Obey Karuna Gune Sadhakal / Sihasunehi Veda Wasana Yesuni

මා ගයමී ඔබෙ කරුණා ගුණේ

සදාකල් - සදාකල්

මා ගයමී ඔබෙ කරුණා ගුණේසදාකල් - සදාකල් මා ගයම්(x2)

ඔබ විශ්වාසවන්ත බව පවසම්

සැම ජනයන්ට ඔබ විශ්වාසයි(x2)

සිහසුනෙහී වැඩ වසනා යේසුනි

ඉහළින් ඔබ වැජඹෙයි(x2)

අති උතුම් දෙවිඳුන්ගේ දකුණු පසින්

හිඳගත් යේසුස් රජුවේ(x2)

බලයෙන් හා තේජසින් සැමකල්ම රජ කරයි

යේසුස් ස්වාමීන්ගේ ස්වාමීන්(x2)

යේසුස් රජුන්ගේ රජුන්

යේසුස් ස්වාමීන්ගේ ස්වාමීන්(x2)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →