← Back to all songs
WORSHIP

මා එන්නෙමි ඔබ වෙතට

Ma Ennemi Oba Vethata

මා එන්නෙමි ඔබ වෙතට

ජීවන වචන ඔබ ළඟයි

මා එන්නෙමි ඔබ වෙතට දොරටුව ඔබම වේ

මා එන්නෙමි ඔබ වෙතට ජීවන එළිය ඔබමයි

මා එන්නෙමි ඔබ වෙතට ඔබවේ සමිඳුන්

ඔබ දිවි පිදුවේ මගේ පව් කමාවටයි

ඔබ මට මග පෑදුවේ නව උපතටයි

පිරුනෙමි ඔබෙ අභියසේ

ඔබෙ තුවාලින් මා සුවයි

ඔබෙ කැඳවීම අසා දැන් එන්නෙමි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →