← Back to all songs
WORSHIP

මා දෑත් ඔසවම්

Ma dheth osawam peminena rajun wetha

මා දෑත් ඔසවම් - පැමිණෙන රජුන් වෙතඋතුම් වු මම වෙම් වු - ඔබහට ගයමිඔබමයි සමිඳේ - මා හද තුළ වැජඹෙන්නේ(x2)සම්පත් හෝ අන් දෙවි කෙනෙක්නෑ මා නමදින්නේමා හදේ ආශාව ඔබමයිඔබේ ආත්මය මා තුළයිගෙනෙන්නෙමි ඔබ වෙත මා පූජාවන්ගෙනෙන්නෙමි ඔබෙ නාමෙට මා පූජාවන්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →