WORSHIP
මා දෑත් ඔසවා
Ma Deth Osawa
මා දෑත් ඔසවා - ගයමි හලෙලූයා
මහීමය පුදා - සමීඳුට සදා(x2)
ස්තූතී වේවා - පැසසුම් වේවා
ගෞරව වේවා - දෙව් රජිඳුට සදා(x2)
හිමි මා කැඳවා - අඳුරෙන් මා මුදා
ප්‍රේමෙන් පුරවා - ජය මට දුන්නා(x2)VERSE 3:
ශාපෙන් මා මුදා - පාපයෙන් ගළවා
දෙව් බලෙන් පුරවා - මා නිදහස් කළා(x2)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →