← Back to all songs
WORSHIP

මා දනිම් මා දනිම් මා දනිම්

Ma Danim Ma Danim / Nidahas vee yesus namen

මා දනිම් - මා දනිම් - මා දනිම්

නිදහස් ව්‍යවස්ථා ශාපෙන්

හිඟකම් රෝගෙන් පාපෙන්

මා දනිම් මා නිදහස් ඒ සැමෙන්

එළිය වදනින් ලැබෙයි

ඒ තුළින් ඇදහිල්ල වැඩෙයි

මා දනිම් මා දනිම් මා දනිම්

නිදහස් ව්‍යවස්ථා ශාපෙන්

නිදහස් වී යේසුස් නාමෙන්

සම්පූර්ණ වී සමිඳුන් නාමෙන්

හිමි වදන මතඔබෙ හඬ ස්ථීර කරන්

සැමදේ ඉටු වෙයි හිමි නමින්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →