← Back to all songs
WORSHIP

මා අතීශයින් ජය ලැබුවෙමී

Ma Athishayin Jaya Lebuwemi

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

මා අතීශයින් ජය ලැබුවෙමී - ජයගන්නෙකු මා වන්නෙමීබලවත් හිමි මා තුළ - වැඩ වසන්නේලේ වලින් ජයගත්තෙමි - බැටළුතුමන්ගේ ලෙයින්ලේ වලින් ජයගත්තෙමි - නැවත මා ඉපදුනු බැවින්ලේ වලින් ජයගත්තෙමි - අදහමි විශ්වාසයෙන්ලෝකයෙන් ජයගත්තාවූ ජයග්‍රහණය මෙයයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →