← Back to all songs
WORSHIP

මා අලූයම අවදි වී සමිඳුන් පළමුව සොයමී

Ma aluyama avadi vi

මා අලූයම අවදි වී සමිඳුන් පළමුව සොයමීසමිඳේ ඔබෙ වචනය මා භාවනා කරන්නෙමීමා ? යාම් වලදි ඔබේ කරුණා ගුණ සිහි කරමීඔබෙ හඬට කීකරු වී සත්‍යය තුළ පවතිමීඔබෙ වචනෙට බොහෝ සෙයින් මා ප්‍රේම කරන්නෙමීඔබෙ නියෝග පිළිපදිමින් මා සැමදා ජීවත් වෙමීඔබෙ ආඥාවන් නිසා මා මුලා වී නොයන්නෙමීඔබෙ ආශීර්වාදයන් මට ප්‍රීතිය ගෙන දුන්නේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →