← Back to all songs
WORSHIP

මා ආදරෙයි සැමට වඩා

Ma aadarei semata wada

මා ආදරෙයිසැමට වඩා මා ඔබ හට ආදරෙයිසැමට වඩා මා ඔබ හට ආදරෙයිසමිඳේ මා දිවි ඔබහට පුදමිමා පසසමී - ශුද්ධවු ඔබ මා පසසම්ශුද්ධවු ඔබ මා පසසම්සමිඳේ මා දිවි ඔබහට පුදමිමා නමදිමී - ශුද්ධවු ඔබ මා නමදිමීශුද්ධවු ඔබ මා නමදිමීසමිඳේ මා දිවි ඔබහට පුදමි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →