← Back to all songs
WORSHIP

ලොව ගළවන්නට යේසුස් ඉපදුනේ

Lowa Galawannata Yesus Ipadune

ලොව ගළවන්නට යේසුස් ඉපදුනේ

ශාපය දුරලන්ට කුරුසපත් වුනේ

මරු පරදා හිමී නැවත නැගිටුනේ

ජය සමරන්නට හිමි සගලෝ පිවිසුනේ

සාමයේ කුමරුගේ ප්‍රීතිය පිරී ඉතිරේ

දෙව් පුතුන්ගේ පරේමේ විදහා පැතිරේ

අපි මේ දවසේ අපගේ දිවියේ

සමරමු ජය නාදේ හිමි ඔසවා මේ ලොවේ

යේසුස්ගේ ලේ මා මිදුවේ

ප්‍රීතියෙන් ගයනෙමි සමිඳේ

(x2)

මට ගෙවන්න බැරි වූ ණය ඔබ ගෙව්වේ

මගේ පාපයේ බරින් ඔබ මා මිදුවේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →