WORSHIP
ලෙයින් ඔබේ මේ මන්දීරය පිවිතුරුවේ
Leyin Obey Me Mandeera Pivithuru Ve
ලෙයින් ඔබේමේ මන්දීරය පිවිතුරුවේ ලෙයින් ඔබේ
රජ වෙම් පූජකයෙකු වෙම්
මා පාපය ඉවත හෙලූවේ
උදාගිර දුරසේ අවරගිරෙන්
ලෙයින් ඔබේමා මිදී සිටිමි ලෙයින් ඔබේ
මා ප්‍රීතිය නැවත ලැබී
අති ශුද්ධ වු තැන්හිදී ඔබ නමදිමි
මා යේසුස් ස්වාමිනි ඕ ශුද්ධ ස්වාමිනි
යේසුනි නිමල නිදොස් සමිඳුන්
ඔබ මා පවිත්‍ර කළේ
ඔබේ දමිටුකමෙහි සිටිම් මෙමා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →