← Back to all songs
WORSHIP

ලේ වලින් ජය

Ley Valin Jaya / Ma Mudawa Eththey / Baley Baley Vishmapath Baley

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

හිමි නාමය පසසම් x3 සෑමදා

හාලේලූයා හාලේලූයා

හිමි නාමය පසසම් සෑමදා

ලේ වලින් ජය x3 යේසුස්ගේ

හාලේලූයා හාලේලූයා

ලේ වලින් ජය යේසුස්ගේ

හිමි නාමේ ඇත සුවය x3 සෑමදා

හාලේලූයා හාලේලූයාහිමි නාමේ ඇත සුවය සෑමදා

මා මුදවා ඇත්තේ යේසුස්ගේ ලේ තුළින්මා මුදවා ඇත්තේ යේසුස්ගේ ලේ තුළින්

මා මිදුනේ යේසුස්ගේ ලෙයින්

ගැළවීම ලබා පවිත්‍ර වුනේ

සැම පාපෙන් මා සේදුවේ මා මුදා ඇතේ

මා මුදවා ඇත්තේ යේසුස්ගේ ලේ තුළින්මා මුදවා ඇත්තේ යේසුස්ගේ ලේ තුළින්

මා මිදුනේ යේසුස්ගේ ලෙයින්

පිරුනේ මා ශුද්ධ ආත්මයෙන්

සැම පාපෙන් මා සේදුවේ මා මුදා ඇතේ

දැන් යක්ෂයාට කේන්තියිමා නම් හරි සතුටුයි

දැන් යක්ෂයාට කේන්තියිමා නම් දැන් හරිම සතුටුයි

ඔහු හට අයිතියි සිතුවාවු පව්කරුවෙකු

ඔහු හට දැන් අහිමි වුනේ

සැම පාපෙන් මා සේදුවේ මා මුදා ඇතේ

සියලූම දේ මේ නොවේවෙන කරුණු ඇතේ

සියලූම දේ මේ නොවේවෙන කාරණාවන්ද ඇතේ

සියලූම දේ හැර වෙන කරුණු ඇතේ

මා ගඟට ගොසින් බව්තීස්ම වුනේ

සැම පාපෙන් මා සේදුවේ මා මුදා ඇතේ

බලේ බලේ විශ්මපත් බලේ

යේසුස්ගේ ලේ තුළින්

බලේ බලේ විශ්මපත් බලේ

යේසුස්ගේ අනගී ලේ තුළින්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →