← Back to all songs
HYMN

දෙසවන් යොමා අසන්න මා ස්වාමි

Dhesavan Yomaa Asanna Maa Svaami

දෙසවන් යොමා අසන්න මා ස්වාමි

දුක වේදනා නිවන්න මා ස්වාමි

මා සැනසුම් සොයනා පැයේ

මා හට සහනයක්

වන්න යේසුනි - මා ස්වාමිනි - //

දෙනුවන් යොමා බලන්න මා ස්වාමි

කඳුලැල් නෙතින් පිසින්න මා ස්වාමි

මා තනි වී හඬනා පැයේ

මා අත අල්ලමින්

සනසන්න මා - පෙම් යේසුනි - //

Hear my cry Oh Lord

Attend unto my prayers

From the end of the earth

Will I cry unto thee

When my heart is over whelmed

Lord lead me to the rock

That is higher than I //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →