WORSHIP
කුරුසිය ළඟ කුරුසිය
Kurusiya Langa / Calvaryata Giya Ma Nisa / Swaminya
කුරුසිය ළඟ කුරුසිය ළඟ
මගේ පාප බර වැටුණා
විශ්වාසයත් එළියත් ලැබුණා
නිතරම ආශීර්වාදයයි
කල්වාරියට ගියා මා නිසා
යේසුස් මා නිසා x2
කල්වරියට ගියා මා නිසා
මාගේ ණය ගෙව්වා
ස්වාමීන්ය ස්වාමීන්ය
මළවුන්ගෙන් නැගිටුනු ස්වාමීන්ය
සෑම දණ නමව් සෑම දිව් පවසයි
යේසුස් නම් ස්වාමීන්ය
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →