ක්‍රිස්තුස්ගේ ප්‍රේමයෙන් කිසිවක්
kristhusge Premayen / Kristhus Thula Nawa
ක්‍රිස්තුස්ගේ ප්‍රේමයෙන්කිසිවක් මා වෙන් නොකරයි
පියාණන්ගේ හස්තයෙන්කිසිවෙකු මා උදුරා නොගනියි
කිසි දෙයක් මා මග නොවලක්වයි
ඇදහිල්ලෙන් යන විට සැමදා
සමිඳුන් මට දුන් මේ ප්‍රීතිය
කිසි කෙනෙකුට ගන්නට බෑ
මා අතිශයින් ජයග්‍රාහිකයි
උතුම්වූ හිමි මා තුළයි
දෙවිඳුගේ බලය මගේ හදෙහි ඇතේ
ශුද්ධාත්මෙන් මා මුද්‍රා කළේ
හිමි කළ සැමදේ හඬ නගා ගයම්
මගේ ප්‍රාණය නිරයෙන් මිදුුවේ
දෙවිඳුගේ බලය මගේ හදෙහි ඇතේ
දැන් මගේ දිවි වෙනස් වුනේ
ක්‍රිස්තුස් තුළ නව මැවිල්ලකී මා
අගනා මිලයකින් මා මුදා
සදාකල් ජීවනය දුන්නේ
මෙය සඟවන්නට බැරි රහසකී
හිමි සමග හිඳගන්නටමා ඔසවා ඇතේ
සමාදානයෙන් ප්‍රීතියෙන්මා ජීවත්වන්නටයි
දැන් දෙවිඳු මගේ පියාණන්
යේසුස් මගේ සොහොයුරාණන්
ශුද්ධආත්මයාණන්මගෙ සැනසිලිකරුතුමන්
ශුද්ධ ආත්මයාණන්මගෙ සැනසිලිකරුතුමන්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →