WORSHIP
ක්‍රිස්තුස් යේසුස්ව මළවුන්ගෙන් එසවූ ආත්මය
Kristhus Yesuswa malaungen esavu Athmaya
ක්‍රිස්තුස් යේසුස්ව මළවුන්ගෙන්එසවූණු ආත්මය
ඔබ තුළයි ඔබ තුළ පවතී
(x2)
ඔබේ ශරීරය එතුමන් ජීවත් කරවයි
හිමිගේ ආත්මය ඔබ තුළ පවතී නම්
(x2)
ජය මගෙයි
ජය මගෙයි -ජය මගෙයිජය සැමදා මගෙයි
මා ඔබ තුළ පවතිම්ඔබෙ වදන් මා තුළයි
ජය සැමදා මගෙයි
ඔබ ජීවනේ මග මට පෙන්වුයේ
ඔබ ජීවනේ මග මට පෙන්වුයේ
පූර්ණ ප්‍රීතිය ඔබේ අභියසේ
සැපත සදා ඔබේ දකුණතේ
පසසමි සමිඳුන් වැඩියෙන්
ස්වාමින්ට ස්තූති දීම යහපත් දෙයකි
ස්වාමින්ට ස්තූති දීම යහපත් දෙයකි ස්වාමින්ට ස්තූති දීම යහපත් දෙයකි
ඔබෙ නාමෙට ගයමි පැසසුම් ගී
උසස් වූ දෙවිඳුන්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →