WORSHIP
ක්‍රිස්තුස් සමග මා කුරුසපත් වුනේ
Kristhus Samaga Ma Kurusapth une
ක්‍රිස්තුස් සමග මා කුරුසපත් වුනේ
එනමුත් මා දැන් ජීවත් වෙමී
තවමත් මා නොවේ ජීවත් වන්නේ
නුමුත් ක්‍රිස්තුස් මා තුළමයි ජීවත් වන්නේ
මේ ශරීරයේ නව දිවිය මා ජීවත් වන්නේ
මට ප්‍රේම කළාවූතමා මා උදෙසා පාවා දුන් (x2)
දෙව් පුතුන්ගෙ ඇදහිල්ලෙන් ජීවත් වෙමී
මා දෙව් පුතුන්ගෙ ඇදහිල්ලෙන් ජීවත් වෙමී
මේ ශරීරය දෙවිඳුට අයිතියි
එය එතුමන්ගේ ශුද්ධ මාළිගාවයි(x2)
මගේ පාපයේ ණය ගෙව්වේඅනගී ලේ පූජාවෙන්(x2)
මේ ශරීරය දෙවිඳුට අයිතියි
එය එතුමන්ගේ ශුද්ධ මාළිගාවයි(x2)
මගේ ශාපය හිමි දැරුවේයේසුස්ගේ පූජාවෙන්(x2)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →