WORSHIP
ක්‍රිස්තුස් දැන් මා තුළයි
Kristhus Den Ma Thulai
ක්‍රිස්තුස් දැන් මා තුළයි
එතුම් මහීමයේ බලාපොරොත්තුවයි(x2)
කුරුසියේ ලේ බලයෙන් මා මිදුනේ
සමාදානය මට ඇතේ
ලේ බලයෙන් මා මිදුනේ
යේසුස්ගේ ලේ බලයෙන් මා ගැළවුනේ
ලේ බලයෙන් මා සුව ලැබූවේ
යේසුස්ගේ ලේ බලයෙන් මා මිදුනේ
හිමි යේසුස් දැන් මා තුළයිඑතුමන් ජීවනයේ බලාපොරොත්තුවයිකුරුසියේ මා වෙනුවෙන් දිවි පිදුවේදෙව් ප්‍රීතිය පෙන්වා දුන්නේ
ප්‍රේමේ බලයෙන් මා එසවූයේහිමිගේ ප්‍රේමේ බලයෙන් මා වෙනස් වුනේප්‍රේමේ බලයෙන් මා නිදහස් කළේප්‍රේමේ බලයෙන් මා එසවූයේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →