WORSHIP
කියා නිම කළ නොහැකියි දේව ආශීර්වාදයන් ගැන
Kiya nimakala noheki Dewa aashirvadayan
කියා නිම කළ නොහැකියි
දේව ආශීර්වාදයන් ගැන
කියා නිම කළ නොහැකියි
අපගේ සමීඳුන් යෙහෝවා යයිරාඅපගේ සමීඳුන් යෙහෝවා යයිරා
අප ගැන සලකන හිමි යහපත්අප ගැන සලකන හිමි යහපත්
සැම ආශීර්වාදයන් ඉහළින් පැමිණෙයි
සැම යහපත් දීමනා ඉහළින් බැස එයි
අපගේ පියාණන් කිසිදා වෙනස් නොවෙයි
අපගේ සමිඳුන් යෙහෝවා ශාම්මාඅපගේ සමිඳුන් යෙහෝවා ශාම්මා
අප සමගම හිමි සැමදා සිටියිඅප සමගම හිමි සැමදා සිටියි
සමිඳුන් කිසිදා අපෙ අත් නාරින්නේ
කිසිදා අපගෙන් වෙන් වී නොයන්නේ
අපගේ ගැළවුම්කරුන් කිසිදා වෙනස් නොවෙයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →