WORSHIP
කිව නොහැකි තරම් ඔබතුමන් අලංකාරයි
Kiwa noheki tharam obathuman alankarai
කිව නොහැකි තරම්ඔබතුමන් අලංකාරයි
වචන වලින්කිව නොහැකි තරම් විශිෂ්ටයි
තේරුම් ගැනීමටත් වඩා ඔබ පුදුමයි
මෙවැන්නක් කිසිදානොඇසුවෙම් නොදුටුවෙම්
ඔබෙ අනන්ත ප්‍රඥාව
වටහා ගන්නේ කවුරුන්ද්‍යෝ
ඔබෙ ගැඹුරු වූ පරේමේ
අවබෝධ කරන්නේ කවුද්‍යෝ
කිව නොහැකි තරම්ඔබතුමන් අලංකාරයි
තේජස් වී ඉහළින්වැජඹෙයි සිහසුනෙහී
ඔබ ගැන මා විශ්මපත් වී සිටින්නෙමි
ඔබ ගැන මා විශ්මපත් වී සිටින්නෙමි
සැම පැසසුම් හිමි වූ ශුද්ධ දෙවිඳුනි
ඔබ ගැන විශ්මපත් වී සිටිමි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →